යාච්ඤා කරන්න

යාච්ඤා කිරීම ඉතා සරලයි – ඔබට ඒ පිළිබඳ අත්දැකීම් නොමැති වුවත්. ඔබේ ප්‍රශ්න, බිය සහ ආශාවන් දෙවියන් වහන්සේ සමඟ බෙදා ගන්න

ඔබට කියන්න පුළුවන් යාච්ඤාවක් >

ආදරණීය දෙවියනි, මට ප්‍රේම කිරීම ගැන ඔබ වහන්සේට ස්තූතියි. ඔබ වහන්සේ නොමැතිව මා මෙතෙක් ජීවත් වූ බව මට වැටහෙනවා. ඒ ගැන මම ඇත්තටම කණගාටුයි. මගේම මාවතේ ගිය එකට මට සමාව දෙන්න, මගේ සියලු පාපවලට සමාව දෙන්න. මෙතැන් සිට මට ඔබ වහන්සේ සමඟ සහ ඔබ වහන්සේ වෙනුවෙන් ජීවත් වීමට අවශ්‍යයි. මගේ දෙවියන් වහන්සේ වන්න, මගේ ගැලවුම්කරුවා වන්න, මගේ මිතුරා වන්න. ආමෙන්